Colombo Beacon

Colombo Beacon

සාපලත් රිදුමක්…

අසිනි මහ වැහි  අනෝරා මැදමිනිස් පවුරක් රොක් වෙමින්…කුරිරු වෙස් ගත් මෘග සර්පයෝනසාලන්න එක්වෙමින්මිනිස්කම නැති නොමිනිසුන් රජ කරයි අද මහ පෙළහරින්…ගොළුව ඇයි දැයි තවත් ඇතීනා නුඹඅනේ ඩිංගක් කතා කරපන්… ශශිකලා කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය

Colombo Beacon

කලාවේ සොඳුරු අත්තම්මා දිවි සැරිය නිමා කළ වගයි…!

“වයස අවුරුදු හතේ දී “රේඩියෝ සිලෝන්” හි දුව පැන ගීත ගායනා කළ පුංචි ලියෝනි, ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ සම්මානනීය ප්‍රථම නිළිය වනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත.” වර්ෂ 1948 උපත ලැබූ ලියෝනි වීරසිංහ මහත්මිය කා අතරත් ජනප්‍රිය වූයේ කලාවේ නපුරු ආච්චි අම්මා...

Colombo Beacon

ඇස්…

කටින් නොකියන කතා ගොන්නක්එකම එක බැල්මකින්කීමට සමත්ඇස්,නුඹ හරි සැරයිවචනවලට වඩා… ශාමිකා රන්සරණිපළමු වසරශාස්ත්‍ර පීඨය

Colombo Beacon ආදරය සාමාන්‍ය

නොකියාම යන්න ගිය ආදරණීය Hagrid…(1950 – 2022)

“There’s no Hogwarts without you, Hagrid.”– Harry Potter and the Chamber of Secrets- ඔයාට මේ වචන ටික අනිවාර්යයෙන්ම ඇහිලා ඇති… හැරී පොටර් රසිකයෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කෙනාව දන්නවාමයි.  “Rubeus Hagrid” හෙවත්...

Colombo Beacon නිසදැස්

ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…

ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ලක් මෑණී… රකිමූ සැමදා… හෙල විරු දහදිය ලේ වැගිරූ බිම ඉන් මුතු මිණිකැට ඉපදුණ භූමිය…// දීන නොවුණ ජාතියෙ සරු හෙළ කෙත ලොවට උතුම් පින්බර සුර ලොව අප… ගිලිහී නොයනට බිදකුදු පස්කැට...

දැනුම

දැනුම

හෙළ සිනමාවේ කිතු ගොස නැගු නිළි රැජිණිය

හෙළ සිනමාවේ නිළි  රැජිණිය ලෙස කාගෙත් ආදරයට පත් ඇය වටිනා මෙන්ම ඉතාමත් දක්ෂ චරිතයකි. විටක පෙම්වතියක්ද නැත්නම් තවත් විටෙක බිරිඳක්, සහෝදරියක්, යෙහෙළියක් නැතහොත් මිත්තණියකගේ චරිතයකට සිනමාව තුළ පණ පොවා ඇති ඇය පිළිබඳ කෙටියෙන් හැඳින්වුවහොත් ඇය දායක වි...

දැනුම

නූතන කාව්‍යකරණයේ කාන්තා සලකුණ

“පර මල කියා මා ගැරහූ කුසුමාවීඅඳ වූ මනෙත දිවැසින් දුටු නයනාවීමූ දේවිය විලස මා දුටු සීදේවීනුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී” “මේ අත් දනී දුන් හැටි බැට නිමක් නැතිමේ මුව දනී දුන් නොසරුප් බැනුම් වැසීඅනේ ගහ බැනපු කිසිවක් හිතේ නැතීපාළුයි –...

ආදරය

21 වන සියවසේ ස්වර නැළ වූ පණ්ඩු – පාලි ආදර අන්දරය

අනාගතය වෙනුවෙන් වර්තමානය ලේ විලක් කළ එක් අනාවැකියක්… “චිත්‍රා කුමරියට උපදින පුත් කුමරා දිනෙක තම මාමාවරුන් ඝාතනය කර මේ හෙළදිවේ මහ රජු වනු ඇති…”  නූපන් කුමරෙක්…  ඔහුගේ ඉරණම විසඳීමට සැරසෙන මාමාවරු දස දෙනෙක්… දුම් ඇල්ලූ වැදුම්...

ක්‍රීඩා දැනුම

වේග පන්දුවේ නොමැකෙන සලකුණ දුෂ්මන්ත චමීර

“චමීරට තියෙන්නෙ විශේෂ හැකියාවක්. ඔහු තමන්ගේ වේගය වගේම හොඳ එල්ලයකට පන්දු යවනවා. ඒ වගේම හොඳ දෝලනයකුත් ඔහුගේ පන්දු වල තියෙනවා. තවත් විශේෂ කරුණක් තමයි චමීරගේ පන්දු වාර දහය තුළ ම ඔහු මේ දේ කරන එකයි. ඇත්තටම චමීරට තියෙන හැකියාව තවත් දියුණු කරගන්න...