සිහින අරගෙන එන්නේ මතකයන් ගෙන එන්නේ ගෙවූ දින තුම්මුල්ලෙම හදවතේ හැම මුල්ලෙම අදත් අර බංකුව උඩ කඳුලු බිඳුවක් කාගෙද? ගිම්හාන කුටියක තනිවී වසන්තය ඔහේ ගෙවුණී රොබරෝසියා සෙවණේ අදත් යුවලක් තනිවේ... සබඳ අපගේ හදවත් ඇඳින ගෙන මේ මාවත් අතවනයි මඟ තොටදී අතීතය සමුනොඟනී...
Leave a Comment