නිසදැස් අපේක්ෂා June 2, 2020by ශාලික දේශාන් 185 Views Written by ශාලික දේශාන් තුඩ තුඩ විස රැදි.. රෝස කටු අග, පිපුනේම සුවැඳැති කැකුලක් ගමන නැවතුව හෝරා කටුවත් හරියටම වෙලාව පවසයි දවසට දෙපාරක් අදුරේ ගිලී ගිය අමාවක අඹරෙත් නුදුටුවද ඔබ නිසසල ගැඹුරත්.. ඉදින්, වැටි වැටිත් නැගිටිමු අපි. මන්ද, හෙට නැවුම් ඇරඹුමක්… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment