නිසදැස් අබ්බගාත කුරුල්ලා August 3, 2021by සෙත්මිණි දිලේකා 145 Views Written by සෙත්මිණි දිලේකා පිහාටුවක්වත් නැතිව ඉගිලෙන්න කැදැල්ලේ දොරකඩට වී නබෝ ගැබ දෙස බලා සිටි කුරුල්ලා ඇහින් පොළොවට පැන්න කඳුළු කැට දෙක තුනට ගිනි පිඹින ඇස් වලින් රවා තරවටු කළා Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment