විශේෂ දිනයන් සාමාන්‍ය

අභිමානවත් විජයග්‍රහණය

Written by Colombo Beacon
රුදුරු යුධ ගිනි නිවී සැනහෙන
සාම මල් දම් ගෙලෙහි රැන්දෙන
ඒකීය දේශය තනන්නට
ලේ, කඳුළු, දිවි පුදා දිනවූ
අභිමානවත් විජයග්‍රහණයට
දස වසර සපිරෙන වගයි.....
Designed by-Dumidu Sasanka
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment