නිසදැස් අම්මා September 10, 2021by ඉසුරි නවාංජනී 162 Views Written by ඉසුරි නවාංජනී ගිනි ගහන මහ පොළොව නිවාලන පොද වැස්ස මල් කැකුළු පුබුදු වන කුළුඳුල්ම හිරු කිරණ ගත වැකුණු දා බිංදු පිස හෙලූ මද පවන ඉර හඳත් අවු වැසිත් දරා උන් නිල් අහස දුක් බරින් මැඩුණු කල හිත නිවන බණ පදය සසර මග යනෙන තුරු නිම නොවන පෙම් කවිය… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment