වැටෙන හැටි දහඩිය කඳුළු කැට
මහ පොළොව තෙත් වෙන තරමට
දුටුවෙ නැහැ කිසිවිට
වෙහෙස වෙන හැටි පියෙකු මුදලට
දරදඬු පිරිමි හිත යට
සෙනෙහස ගැලුවා දෝණිට
කාලය මැවූ වෙනසට
අවනත වීය මා ටිකෙන් ටික
අවසර දෙන්න මට
නුඹගෙන් නික්ම යන්නට
ගියත් දුර ඈතට
සමානයි නුඹ මගේ ප්රාණෙට
Leave a Comment