නිසදැස් අසමසම ජීවිතය June 29, 2017by දිලුක්ෂි කෞශල්‍යා 277 Views Written by දිලුක්ෂි කෞශල්‍යා නොසිතූ මොහොතේ නොසිතූ දේ ලැබෙන… සිතූ මොහොතේ සිතූ දේ නො ලැබෙන… වටහාගෙන ‘ජිවිතය’ පලකරමින් නිහඬ සිනහව… දරා ගත හැකි නම් දුක සතුට සම සමව එයයි අවසන ලැබෙන එකදු ‘සැනසුම’… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment