පාළු කුටියේ
තනිව නිදනා
අදත් මට නුඹෙ
සුවඳ දැනුනා
කවුළු හැර මා
දෑස් දල්වා
එදා මෙන් නුඹ
එයිද බැලුවා
අසම්මත යැයි
ලොවම කියනා
ඔබෙ ඇසුර
ලෙංගතුම හිංදා
සිපිරි කුළගෙය
කඩා බිඳ දා
නුඹත් සමඟින්
යන්න එනවා
ඉතිං දස්කොන්
මමත් එනවා
නුඹත් එනවද
යන්න කැන්දා
Leave a Comment