නිසදැස්

අස්වැසුම

අහනවා, ඇහෙනවා
“අස්වැසුම” හැමතැනම…
වැටෙනවා කදුළු බිඳු
සුසුම් අතරින් හෙමීට…
යදිනවා, සහනයක්!
නොදනමුත් ඔවුන් 
මම…
බලා ඉමි කෙසේ මම,
මගේ රට
වැටෙන විට!

චමුදිනී හිමංෂිකා 
දෙවන වසර
නීති පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදිනී හිමංෂිකා

නීති පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment