Colombo Beacon ආදරය

අහිමි මලක්…

නිහඬ රැයක
මිමිණූ පෙම් කවියක
අරුත නොතේරේ තවමත්
හදේ නැගෙන්නේ
ප්‍රේමයක්ම ද?
එය මට තවමත් පැනයක්
නොතේරුණත්
මසිත කියන්නේ ම
අහිමි මලකට
පෙම් කළ වගක්…

ශාමිකා රන්සරණි
පළමු වසර 
ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ශාමිකා රන්සරණි

Leave a Comment