නිසදැස් අහේතුක September 22, 2021by පාරමී අයෝධ්‍යා 136 Views Written by පාරමී අයෝධ්‍යා සහේතුකව ප්‍රේම කරන්නවුන් අතර, මම නුඹට අහේතුකව ප්‍රේම කළෙමි සහේතුක රිදවා ගැනීම් අතර, මම අහේතුකව රිදවා ගතිමි සහේතුක විරහවන් අතර, අහේතුක විරහවේ රසය මම වින්දෙමි සහේතුක අමතක කිරීම් අතර, අහේතුකව මම නුඹ මතකයේ තබා ගතිමි Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment