පණක් නසා කළ පෙමක් ලෙස නම් කරමි
ප්‍රේමයේ සලකුණට අසමාන කරමි
සාජහන්, නුඹ ගැන වදන් නොලියමි…
ඇයගේ නාමයට ටජ්මහල බඳිති
නිමවුම්කරුට ජීවිතෙත් අහිමි
එතරම් ප්‍රේමයක් ළඟ වන්නේ කෙලෙසද සැහැසි…
බහුතරය වැයුවා මිස රජ වරුණ
පළඟැටි දිවි නහ ගත්තාට
දැල්වෙන පහන් ළඟ…
පහනක් කවදාද නිවුණේ
උන්ගේ වළප මැද…
Leave a Comment