දිවියට පාඩමක් කියාදෙන්නට නොව
මුළු ජීවිතයම ඉගැන්වීමට
දුක යනු කුමක්දැයි කියාදෙන්නට නොව
දුක ජීවිතයේ කොටසක් කරගන්නට
අභියෝග මෙය යැයි කියාදෙන්නට නොව
අභියෝග සමඟ ජීවත් වන්නට
මඟ පෙන්වූ හිත් පිත් නැති කොළොම්පුරයට
ආදරය කරමි සැමදාම
මිනිසත්කමේ අගය ධනවත් කමට වඩා
උසස් බැව් පෙන්වා දෙනවාට…
Leave a Comment