නිසදැස්

ආයාචනේ…

කදුළු හංගන් හදේ හැඟුමන්
පා කළත් සුසුමන් ලෙසේ
සඟවනු බෑ නුඹෙ සෙනේ පාළුව
හදේ කුටි හිස් වී ඇතේ
නුඹේ මතකය පාරවයි සිත
තනිව හිඳිනා හැම රැයේ
පැමිණ දෙනු නුඹෙ සෙනේ නැවතත්
මවුනි මේ ලොකු දූගෙ,
ආ යා ච නේ …..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment