විශේෂ දිනයන් ආයු රක්ඛන්තු ආවඩා… May 18, 2020by දිදුලනී තාරිකා 413 Views Written by දිදුලනී තාරිකා ගුවන මිහිකත සයුර වටකොට පවුරු බැඳ යදමින් වෙලා දෙස් විදෙස් සතුරන්ගෙ ඉදිරියෙ පණ දෙවෙනි කොට අවි දරා රටක නිදහස් හුස්ම වෙනුවෙන් ඇ’සිස් මස් ලේ බිම හෙලා මෙ බිම රැකි මුර දේවතාවනි ආයු රක්ඛන්තු ආවඩා…….. Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment