නිසදැස් ආයේ නොලියමි January 26, 2022by දිනිති හසංකා 116 Views Written by දිනිති හසංකා ඔබ ලැබෙන තුරු වියවුලෙන් මමයි දුක්බර කවිය ලීවේ මගේ අත ඔබ ගන්නා තුරා වින්ද වේදනා කවිය වූයේ දිනෙක ඔබ මා පැතුව දිනයේ හදේ වියවුල් වියැකුණේ ඉඳින් කෙලෙස ද විරහ කවියෙන් යලිත් මා කවි ගොතන්නේ Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
මගේ සිතුවිලි මට කලින් ඔයා වචන කලා.ඒ කවිය කියවලා එහෙම හිතෙන විදියට කවිය අනර්ඝයි