නිසදැස් ආලෝක වර්ෂා November 27, 2021by උදානි අදිකාරි 105 Views Written by උදානි අදිකාරි නාඳුනනා සිත් දහසක ප්රාර්ථනා ඉටු කරන්නට පොරොන්දු දී ගව් ගානක් දුරින් ඉඳන් නුඹ කඩා වැටෙද්දී දැන සිටියා දැවී මියැදීමට සැරසෙන බව කැප කළේ නුඹ දිවියම අනුනට එනමුදු නුඹ වෙනුවෙන් එක් කඳුළැල්ලක් නොවැටෙද්දී මෙසේ පුද දෙමි නිහඩ විරුවෙකුට තුති… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
🔥