නිසදැස් ඇයයි නැගණී February 24, 2022by රන්මලී මංගලා 121 Views Written by රන්මලී මංගලා වයසින් නම් බාල තමයි මටත් වඩා ඇය එකම අත්තේ මල් නොවුණට මාත් එක්ක ඇය එකම ගහේ මල් වුණා අපි අපේ පෙර පිනකට අම්මා නොව මං ගැන තේරුම් ගත් හොඳම කෙනා ඇය Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment