Colombo Beacon ආදරය කවි නිසදැස්

ඉකි බිඳුම් හඬ…

හිස් පිටු අතර
අකුරු ගෙත්තම්
මතින් සරසන්නට
ගොළු වූ හඬට
නොහැකිව ලතවන
සෝ සුසුම් මැද
අතර මං වූ මා…
ගිම්හානයෙන් වස්සානයට
අතවනන්නට නොදැන
සුසුම් පිට කර
නිහැඬියාවට එක් කරයි
ඉකි බිඳුම් හඬ…

ඩී. නවෝදි දේශිකා
පළමු වසර
හෙද පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නවෝදි දේශිකා

Leave a Comment