කැදැල්ල තනි කොට
එතෙරට ගිය නුඹ හින්දා
වැසියන් නගනා
අවලාද සිව් වසරක් තනි මන් වින්දා
දිවි ගමන සරි කර ගන්නා තරමක්
උනුන් නොදකින හින්දා
වගක් නෑ තනි මට සිටිනා අපේ පැටවුන් හින්දා
නුඹ බිය නොවන් හිමියනි මා කෙරෙහි කිසිදා
මෙතෙරට නුඹ එනකන් තනිකම හොඳා මට
නුපුරුදු වෙන උන්ට වඩා…
Leave a Comment