ශරත් සඳ බැස ගිහින් තරු නිවෙන යාමෙක
දියාරුම මතක පට වෙලා ගත් හීනෙක
උණුහුමට හුරු වෙච්ච සිනිදු සළු සයනෙක
දුරුත්තට දුර වෙලත් ඇයි හරිම සීතල
හැඟුම් පොදි පෙරලුනා කවි වලට
නුඹ මගෙන් ලත් ප්‍රේමයෙ හි රුධිරයෙන්
සුදු රෝස රතු කෙරුව…
විරහා ගිනි ඇවිලුනා හැම රෑක
නුඹෙන් මං යලි නොලත් ප්‍රේමයෙ හි කඳුළින්ම
මතක පිටු අළු කෙරුව…
ශරත් සඳ වෙත හෙටත් මුමුණමි
නොත්‍රදාම් දෙව් මැදුරෙ කුදා මං නුඹට මියෙනතුරු හද පිදුව…
Leave a Comment