නිසදැස් කඳුළු තිමිර February 29, 2020by ඉරේෂා උදයංගනී 1,391 Views Written by ඉරේෂා උදයංගනී ඔබ හමු වන්නට පෙර වෙන්වෙනු නොහැකිව මගේ නෙතඟ කඳුලක් පිරුණා… ඒ රැඳි කඳුළැල් පිසදු ඔබ අද මා අත අත හැර යනු දැක මගේ නෙතඟ උණු කඳුළැලි පිරුණා… ඒ කඳුළැලි පිස දැමුමට අද ඔබ මා ළඟ නැති බව සිහි වී ඒ කඳුළැලි රූරා වැටුණා…. Designing – සහන් S. ලියනගේ Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment