නිසදැස්

කවියෙකු නො වූ මා

හිතට එන පද
ඔහේ ලියුවා
මක්කරන්නද

නොගැලපෙනා පද
නොමක තැබුවා
හිතු මතේටම

පිටු පුරා පද
ලිය ලියා කැපුවේ
දුක දරා ගන්නට

කවියෙකු නො වූ මා
වචන පද ගැලපුවා
හිත නිවන්නට

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රශ්මි එරන්දි

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment