නිසදැස් කාලාවබෝධ November 3, 2021by සමාධි අනුත්තරා 93 Views Written by සමාධි අනුත්තරා කාශ්ටක සුළං රැල්ලක ගැටුණ ලුණු රසක් මත ආශ්‍රෙට ළඟා වන්නට නොලැබ ඉඩකඩක් තව වාරකන සුළං අව්වක පෙඟී මැකෙන හවසක මාවතක නිසල මුල්ලක වැතිර මියෙන මොහොතක ප්‍රාර්ථන භරිත හදවත ගැහෙන ඉමට නුදුරුව ලියා නිම නොකළ හසුනක තිතක් – හිස්තැනක් – මම Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment