නිසදැස්

කුමරු නැති රගහලක්

රතු හැට්ටකාරියගෙ

තවම පණ ගැහෙනවා…………

නිමිත්ත්ක් ගැන කියා

තල මලක් පිපෙනවා……….

කුමරු නැති රඟහලක්

තනිව ඉකිබිඳිනවා……….

ගුරු තරුව සඳ නිවා

ආකහෙන් බසිනවා…

හෙළ නාට්‍ය සංස්කෘතිය මෙන්ම හෙළ කලාවද පෝෂණය කල ..කෘතහස්ත රංගවේදී ජයලත් මනෝරත්නයාණනි,ඔබට නිවන් සුව

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment