නිසදැස් කොළොම්තොටේ වැව රවුම… June 4, 2020by යොමාල් බිම්සර 248 Views Written by යොමාල් බිම්සර ඉපිල් ගසත් දළුලන්නැති අපි නොහිටපු වසන්තයටහරි හැටියට දැක්කේ නෑ ගිය වසරෙත් වසත් කෙලියහිතන් හිටියේ වැව රවුමේ මේ වසරෙදි ඇවිද යන්නකොහෙද ඉතිං සිදු වුනානේ කොරෝනාවේ ගෙදර ඉන්න ඔබ නොමැතිව හිතට දැනෙන මේ තනිකම මකාලන්නපරණ මතක අළුත් කරන් හිනහෙනවා මං තනිවම Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment