නිසදැස්

ජීවිතයට අර්ථකථනයක්…

ජීවිතය යනු ,
ඉපදීම හා මරණය 
සීමාව වන
t විෂයෙන් 
අනුකලනය කළ විට
සිතන්නට යමක්
ඉතිරිවන
ශ්‍රිතයකි.....
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

එරංග මුදලිගේ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment