Colombo Beacon නිසදැස්

ටයිට-න්-නික්

මිත්තණිය, දන්නවද…?
ඔබේ මී මුණුබුරා මම!

Hamish මාමට ඉතින්, ලේසීනේ ඔය ගමන…

Shahzada නම් නිදි ඇදේ පළමු පන්තියේ අන්න

Mr.Titanic සර්, තුටු කඳුළු’පිසගන්න!

හොරෙන් ආ අපේ Jack!
Suleman කනට කර,
“මල්ලි, මගෙ Rose…”

අල්ලපිය අර හොරාව…!

චමුදිනී හිමංෂිකා 
දෙවන වසර
නීති පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදිනී හිමංෂිකා

නීති පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment