නිසදැස්

ඩයරියක් පෙරලමින් කදුලු සලන මවක්

දුටිමි එක් කතක්

පිස්සියක සේ තැන තැන සරන

ඩයරියක් පෙරලමින් කදුලු සලන

ලියුම් කඩදහි බලමින් වැලපෙන

බොද වෙච්ච පින්තූර ඉඹ ඉඹ අඩන

ලස්සන ජීවිතේ ඩයරියක ලිව්ව

මවක් වන්නට ඇති ඇයත් පෙර කල

දරුවන් රජුන් කරන්නට වෙහෙසුන

අදත් ඇය නොවනු ඇති පිස්සියක

දරුවන් රජුන් නොවන්නට …

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රංගන මධුෂාන්

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment