නිසදැස් තනිවෙච්ච සරසවිය April 10, 2020by තරිඳුනී හංසමාලි 158 Views Written by තරිඳුනී හංසමාලි නුග ගහේ පත් අතර කදුලු බිදු රැදී ඇති පිට්ටනියෙ තණ නිල්ල දුකින් මැලවිලා ඇති සරසවියෙ මග දෙපස වනස්පති බලන් ඇති අපි නැතුව සරසවිය පාළුවට ගිහින් ඇති Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment