නිසදැස් තමන්ගේ යුද්ධය May 10, 2019by කාවින්ද ලියනගේ 97 Views Written by කාවින්ද ලියනගේ නිදා සිටි නුඹ දැන්වත් හැරපිය පාට කොළ දමාගෙන පියාගත් දෑස රටම අැත හෙලට වැටෙමින් දැන්වත් කරපිය විය යුතු යුතුකම ඔබගෙන් තවකෙකු ඇඟිලි දික් කර පවසන්නට පෙර සතුරා පරද්දන්නට අවැසි නැත අවියම කරපං විය යුත්ත අතුරු සිදුරු නැතිව Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment