නිසදැස් තවමත් ඇතී December 6, 2021by මිනිදු ප්‍රභාෂ්වර 106 Views Written by මිනිදු ප්‍රභාෂ්වර අහසක් සොයමින් නිතී තනි වලාකුළු ඇතී හිත ඇගෙ රළු නැතී ලැබුණු මුල් පෙම නැතී සඟවාගෙන ඇතී ප්‍රේමයක චරිතයක් නැතී හීන දැක ඇතී කවුරුත්ම එහි නැතී හිතුවට ඵලක් නැතී අහසක් එහෙම නොම ඇතී කළු වලාකුළු ඇතී අහසක් මග බලා ඇතී Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment