ආදරය විශ්ව විද්‍යාලය

තිසා වැවට කියූ කතා 4

(සහෝදර ආදරය…)


ගෙවල් කොහෙද ඔයාගෙ…?
මතක ද ඒ පළවෙනි දවස,
සරසවියේ අපි මුණ ගැහුණු…
සටහන් පිටු බෙදා ගෙන,
කුප්පියට සමවැදුණු…
ඇස් කඳුළු පිරෙනකම්,
එකට පාඩම් කරපු…
නවාතැන බෙදාගෙන 
එකම හීනය හොයපු…
ඒ තමයි,
සහෝදර ආදරය…
සරසවි අහස හැඩ කරපු…

කවීෂා හංසි
පළමු වසර 
ශාස්ත්‍ර පීඨය

About the author

කවීෂා හංසි

Leave a Comment