Colombo Beacon ආදරය නිසදැස්

තිසා වැවට කියූ කතා 6

(ඉස්සර ම දවස් – ලස්සනම හවස්)

ආදරණීය සත්සරය 
එකම තාලෙන් 
ගැයෙන හවසක 
එකා ළඟ හිඳ 
ගීයකට අග 
තාල මිමිණුව 
හීන යායක…
තිබුණ අපිටත් 
ඉස්සර ම දවස්වල 
ලස්සනම හවස් 
එකට හිනහුන 

කවීෂා හංසි 
පළමු වසර
ශාස්ත්‍ර පීඨය 

About the author

කවීෂා හංසි

Leave a Comment