සෙමෙන් ඇඳ හැලෙන
සුපෙම්වත් හිරිපොද වැස්ස
නිතරේ ම සවන්පත් වැකෙන
කපුටු ගී රාවය
කඩි මුඩියේ දිව ඇඳෙන
නාඹරයන්ගේ මහ සද්ද
මේ සියල්ල රොඳ බඳින
පුරවරට වහින වැස්ස
ඇත්තටම,
ප්‍රේමයෙන් වෙළුණු
ප්‍රේමණීයන්ට ඉතිං,
පිංකාර නොවේ ද?
ශශිකලා කල්හාරි
දෙවන වසර
අධ්‍යාපන පීඨය
Leave a Comment