නිසදැස්

තුණ්ඩුව

විදුලි පංකාවල
වට ගණන් කරමින්
ඇතිරිල්ල හැඩි කරන
සරාගී ගැහැණියකි

ඈ අතෙහි
මිල අධික
බෙහෙත් තුණ්ඩුවකි

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සෙත්මිණි දිලේකා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment