නිසදැස් තුන්පත් රෑන (අම්මයි මමයි 2) August 29, 2020by සළුනි චනීෂා මධුපංචනී 1,005 Views Written by සළුනි චනීෂා මධුපංචනී ඇහුවොත් කවුරු හෝ තුන්පත් රෑන කෝ… තාත්ත නොවෙයි අඩුපුතේ මතකෙට ගන්නකෝ.. පුතු, ලොකු දූත් එක්කන්අම්මත් ඉන්නවා නම්… ආන් එතකොට අපිතුන්පත් රෑන නම්… Picture Courtesy – තිසත් කළුනායක Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment