ආදරය • නිසදැස් දරා හිඳ නිහඬ විය… May 29, 2022by අවිශ්කා නෙත්සරණි 128 Views Written by අවිශ්කා නෙත්සරණි හිත හොයන බැඳීම් හැබෑ නොවෙන හීන…ඉස්පාසුවක් නොමැතිවමඅවුළුවන මතකකලකිරී ඇවිළුන විට…අස්වැසිල්ලක් නොලද තැනඋපරිමේටම දරාගෙන හිඳ දුකබැරිම තැන දී නිහඬ වුණි…කඳුළු හංගාන ඇස් යටම… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment