Colombo Beacon • නිසදැස් • සාමාන්‍ය දියුණුයිලු අපි…? January 18, 2023by Dunith Desitha 106 Views Written by Dunith Desitha අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment