නිසදැස් දිව්‍යාංගනාවගේ වදන July 21, 2020by අමෝධා සචිකො 337 Views Written by අමෝධා සචිකො දුක් කඳන් උසුල ගත්තා දකරුමයන්ට මුහුණ පෑවා දකඳුළු බිදු දෙනෙත තෙමුවා දඑනමුදු නුඹ මෙය සිතුවා ද දිව්‍යාංගනාව නුඹ පසුපසයිආශ්චර්යය නුඹේ ඉදිරියයිසිදුවන සියල්ල යහපතටයිදිව්යාංගනකගේ වදන එයයි Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment