Colombo Beacon

දුර

වැහි බිංදු එක දෙකක්
උරහිසට ළය මැදට
වැටුනා ම හිරිකඩට
නැහැවිලා හද තුටින
දුර තියා හිනැහීම
හුරු වෙච්ච මල් කැකුළ
සිදාදියේ දූලි සැර
ඇත්තට ම රුචි නැද්ද
මඟ බලා සති අගට
කල් තියා කඩපිල ගාව
සඳසාවී වඩින මඟ
ඇස් අයා බලාගෙන

යසුරි හසාරා
පළමු වසර
ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

යසුරි හසාරා

Leave a Comment