අවසන් කොට මේ වසරේ වාරය
සැරහෙයි සිරිපා පුද දෙව් වැඳුමට
භක්ති දනන් පුද කෙරු සිරිපා යුග
සොබාදමේ වැඳුමයි මේ ඇරඹුණ
වැසි වසිනා කාලයකිය මේ එළඹුණ
මිහිපිට සැබෑම දෙව්ලොවකිය අද
කියන්න බැරි තරමට හරි ලස්සන
පුද බිමකිය මේ සුන්දර වෑහෙන
සමනොළ ගිරි සිරසට පුද වඳිනා
දෙව්බඹු සේනා රකිතිය සෝබා
මේ ඇරඹෙන අවාර සිරි කරුණා
උඳුවප් මස පෝ දින තෙක් රදනා
Design : Dunith Desitha
Leave a Comment