නිසදැස් දොරටු නොඇරුනු මැදුරු August 13, 2020by රන්මුනි නවෝදා 140 Views Written by රන්මුනි නවෝදා දහසක් පුතුන් රජවන්නට කිරුළු දරා පාවඩ එලන්නට ඇති උන් නිදි නොලබා හිසට සෙවණ ගෙනදෙන්නට වියන් තනා දා බිඳු හෙලන්නට ඇති උන් ගත රුහිරු හෙලා සිගමන් යදින්නේ අද කුසගිනි දැනෙන නිසා පලංචියට යටවුනිදෝ දොරටු මෙදා Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment