නැගී සිටින්නට කාලයයි
දෑස් හරිනට කාලයයි
අපේ රට අපේ හෙට අපේ ලොව වෙනුවෙන්
අවදිවන්නට කාලයයි… //
Time to get up
It’s time to open your eyes
For Our country our tomorrow and our world
It’s time to wake up //
වෛරයේ ගිනි පවුරු සිඳිමින්
සාමයේ මල් දසත ඉසිමින්
ආදරෙන් බැඳී දෑත් පටලන්
නගමු මේ හඬ
උදාවන ඒ වසන්තය තෙක්… //
නැගී සිටින්නට කාලයයි…//
எழும் நேரம்
கண்களைத் திறக்க வேண்டிய நேரம் இது
நமது நாட்டிற்காகவும் நமது நாளைய நமது உலகத்திற்காகவும்
விழித்துக்கொள்ள வேண்டிய நேரம் இது.//
මුලාවන් සැම අතැර නුවණින්
පිරුණු අදහස් ලොවට බෙදමින්
දිනන අපෙ හෙට දවස වෙනුවෙන්
නගමු මේ හඬ…
උදාවන ඒ වසන්තය තෙක්… //
නැගී සිටින්නට කාලයයි…//
Content by – Denura Hemsara
Design by – Shehan & Indusha
Leave a Comment