Colombo Beacon නිසදැස්

නැගී සිටින්නට කාලයයි…

නැගී සිටින්නට කාලයයි
දෑස් හරිනට කාලයයි
අපේ රට අපේ හෙට අපේ ලොව වෙනුවෙන්
අවදිවන්නට කාලයයි… //

Time to get up
It’s time to open your eyes
For Our country our tomorrow and our world
It’s time to wake up //

වෛරයේ ගිනි පවුරු සිඳිමින්
සාමයේ මල් දසත ඉසිමින්
ආදරෙන් බැඳී දෑත් පටලන්
නගමු මේ හඬ
උදාවන ඒ වසන්තය තෙක්… //

නැගී සිටින්නට කාලයයි…//

எழும் நேரம்
கண்களைத் திறக்க வேண்டிய நேரம் இது
நமது நாட்டிற்காகவும் நமது நாளைய நமது உலகத்திற்காகவும்
விழித்துக்கொள்ள வேண்டிய நேரம் இது.//

මුලාවන් සැම අතැර නුවණින්
පිරුණු අදහස් ලොවට බෙදමින්
දිනන අපෙ හෙට දවස වෙනුවෙන්
නගමු මේ හඬ…
උදාවන ඒ වසන්තය තෙක්… //

නැගී සිටින්නට කාලයයි…//

Content by – Denura Hemsara
Design by – Shehan & Indusha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දෙනුර හෙම්සර

කළමනාකරණය හා මූල්‍ය පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment