නිසදැස් නැති දෝ අවසරයක්… July 26, 2020by විහඟනී පෙරේරා 163 Views Written by විහඟනී පෙරේරා සොඳුරු ගීයක මිහිර විදිනට, තරම්වත් නැතිදෝ විරාමයක්… කුමක්ද මේ මිරිඟුව, කෙළවරක් නැති අප දුවන, විදවනා ජීවිතය, විදින්නට නැති දෝ අවසරයක්… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment