නිසදැස් • සාමාන්‍ය නැවතුණු සමනලුන්… June 30, 2022by ලක්ෂිත සෙනෙවිරත්න 112 Views Written by ලක්ෂිත සෙනෙවිරත්න අවාරයට ළඟයි ඒ හින්දම සමනල්ලු පියාඹනවා සමනොල මුදුනෙන් ඈතටම ඉර හොයාගෙන… වාරය දාට ආපහු එනව සත්තයි කියනවලු උන් හෙමිහිට… ඉර ළඟ නැවතුනොත් කොයි එන්නදෑ වාරයට… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment