නිසදැස් නිදහස November 30, 2021by පියුමි සදවන්ති 146 Views Written by පියුමි සදවන්ති අහස නුඹ මා හට නිදහසේ කිරිල්ලියක ලෙස නිදහසේ සරන්නට දී බලා හිඳි දා සිටම නුඹේ සොඳුරු ප්‍රේමය ද රුදුරු ප්‍රේමය ද ඉවසීමෙන් වින්දෙමි මියෙන තුරුම අහිතක් නොසිතාම එයම පමණක් විඳින්නෙමි Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment