නිසදැස් නිමාව ද ප්‍රේමයක January 31, 2022by කවිදි ප්‍රමීෂා 137 Views Written by කවිදි ප්‍රමීෂා අහම්බෙන් හමු වීම ප්‍රේමයක ඇරඹීම මතක පිටු අතර හිඳ ඉකි බිඳී හැමදාම එකිනෙකට නුරුස්සන සිතුවිලිය සැනින් සැන විරසකය සිතින් සිත දුරස් විය ටිකෙන් ටික උත්සාහය රැක ගන්න බැනුම්පිට බැනුම් මැද එහෙත් නැත ඉවසීම නිමාව ද ප්‍රේමයක Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment