Uncategorized

නිල් කූඹි…


තරඟය ද, උත්සව ද, විශේෂ ම දිනයක් ද
උන් නොයන සරසවියේ
තැනක් මම දුටුවේ නැත…
බැඳ කරේ, මලු අතේ කඩිසරව දරාගෙන
පිම්මේ උන් දුවනවා වගකීම් දරාගෙන…
ඔව් පුතේ, කූඹි දැන් බෝ වෙලා හැමතැනම
සුදුකූරු පෙට්ටියත් අහවරයි ඇඳලාම…
කූඹි වගෙමයි ඉතින් දුරින් ඉඳ බැලුවාම
ඒත්
උන් පරාදයි
නිල් කූඹි ආවාම…

Design : Samudini Doraliyagoda

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදිනී හිමංෂිකා

නීති පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment